Sunday, December 31, 2023

ND-9507

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝව සතු Ashok Leyland 12M මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9507
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි ⁣පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm



63-2978

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලව්ව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Azad Coach Builders (Pvt) Ltd සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2978



Saturday, December 30, 2023

NC-1232

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෙල්දෙණිය ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1232


63-2826

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොණරාගල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Brij Associate සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2826




Friday, December 29, 2023

ND-9777

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මන්නාරම ඩිපෝව සතු Ashok Leyland 12M මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9777
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි ⁣පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm




63-2807

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Brij Associate සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2807



Thursday, December 28, 2023

NE-1817

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  මීතොටමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ මීතොටමුල්ල ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1817 දරණ මෙම බස් රථය 2023 වසරේදී නිෂ්පාදනය කර ඇත


63-2757

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යටිනුවර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2757 



Wednesday, December 27, 2023

NC-1236

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1236


63-2702

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2702 
දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...



Tuesday, December 26, 2023

NC-1238

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැකිරාව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1238


62-5525

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාරියපොල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1997 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 62-5525



Monday, December 25, 2023

NC-1240

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වත්තේගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1240

 

63-2685

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2685 
දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...



Saturday, December 23, 2023

NE-0369

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝව සතු Ashok Leyland 12M  Freedom මාදිලියේ අධි සුපෝගිබෝගී බස් රථයක්..
ලියාපදිංචි අංකය NE-0369
2019 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෙම බස් රථය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ලබා ගෙන ඇත
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 49 කින් යුක්තයි...
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm



63-2620

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර 
ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය 63-2620


Friday, December 22, 2023

NE-1575

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  මතුගම ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ මතුගම ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1575 දරණ මෙම බස් රථය 2022 වසරේදී නිෂ්පාදනය කර ඇත


 

61-8353

Pic Courtesy by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1993 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 61-8353 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


 

Thursday, December 21, 2023

NE-1374

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  කඩවත ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ කඩවත ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1374 දරණ මෙම බස් රථය 2022 වසරේදී නිෂ්පාදනය කර ඇත


63-2473

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2473



Wednesday, December 20, 2023

NE-0046

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඩිපෝව මගින් කුලී පදනම මත ලබා ගත් Ashok Leyland 12M මාදිලියේ අධි සුපෝගිබෝගී බස් රථයක්..
ලියාපදිංචි අංකය NE-0046 
2019 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෙම බස් රථය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ලබා ගෙන ඇත
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 52 කින් යුක්තයි...
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm


63-2455

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2455 දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...


Tuesday, December 19, 2023

NC-1242

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මුතූර් ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1242

 

63-2438

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2438 දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...

 



 

Monday, December 18, 2023

NC-1251

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-1251


63-0171

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාරියපොල ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-0171 දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...