Thursday, February 29, 2024

NE-1009

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  අම්බලන්තොට ඩිපෝව මගින් Lanka Ashok Leyland Ltd වෙතින් කුලි පදනමට ලබා ගත් Ashok Leyland - Eagle 816 මාදිලියේ Azad බඳ සහිත සූබෝගිබෝගි බස් රථයක්..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
බස් රථයේ ආසන 30 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1009 දරණ මෙම බස් රථය 2016 වසරේදී නිෂ්පාදනය කර ඇත

 



63-2109

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2109 දරන 
මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...  



Wednesday, February 28, 2024

ND-9928

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්පාර ඩිපෝව සතු Ashok Leyland 12M මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9928
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
Bharat Coach Builders (Pvt) Ltd සමාගම විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි ⁣පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm




63-2988

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Bharat Coach Builders (Pvt) Ltd  මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2988



Tuesday, February 27, 2024

NE-1623

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වලපනේ ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ වලපනේ  ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1623 දරණ මෙම බස් රථය 2022 වසරේදී නිෂ්පාදනය කර ඇත



63-2403

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2403 දරන 
මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...  





Monday, February 26, 2024

NE-1814

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අංගොඩ ඩිපෝවට අයත් Ashok Leyland Lynx 4200 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්..
ඉන්දීය ණය ආධාර මත ලංගමට බස් රථ 500 ක් ආනයනය කිරීමේ වැඩසටහන යටතේ අංගොඩ  ඩිපෝවට ලැබී ඇති බස් රථයකි.. ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo intercooler BS iv කාණ්ඩයේ සිලින්ඩර 4 එන්ජිමකින් බස් රථය බලගැන්වේ... (Sensor)
එහි සිලින්ඩර ධාරිතාවය 3839 cc වේ..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
2019 වසරේදී ලංගම වෙනුවෙන් නිපදවූ Lynx 4200 බස් රථ හා සැසඳීමේදී ඉදිරිපස හා පසුපස මුහුණත් සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති අතර එය ෆයිබර් ආවරණයකි.. එමෙන්ම ඉදිරිපස හා පසුපස වාමුවාවන් දෙකම තනි වීදුරු (Laminated Single piece) ලෙස පවතී... එසේම පසුපස වාමුවාව හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit ) ලෙසද භාවිතා කල හැකි අතර එය මිටිය ආධාරයෙන් බිඳ හෙලිය යුතු වේ.. (Breakble rear glass with Hammer)
තවද ආසන වල හේත්තු වන කොටස (abutting) 2019 වසරේ ලංගමට ආනයනය කල Lynx 4200 බස් රථ වලට වඩා මදක් උසින් (hight) වැඩි අතර ආබාධිත පුද්ගලයන්ගේ රෝද පුටුව සමග රඳවා තැබීමට වෙනම ඉඩක් (Extra Space for Disable People with Wheelchair) මෙම බස් රථ තුල සකසා තිබීමද විශේෂත්වයකි..
බස් රථයේ ආසන 32 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1814 දරණ මෙම බස් රථය 2023 වසරේදී නිෂ්පාදනය කර ඇත



62-3411

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1995 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...ලියාපදිංචි අංක 62-3411 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...  


Saturday, February 24, 2024

NE-2078

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තණමල්විල ඩිපෝව යටතේ ධාවනය වන Ashok Leyland 12M  Freedom මාදිලියේ අධි සුපෝගිබෝගී බස් රථයක්..
ලියාපදිංචි අංකය NE-2078
2022 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෙම බස් රථය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ලබා ගෙන ඇත
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 49 කින් යුක්තයි...
A කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 mm


 

62-0678

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...
ලියාපදිංචි අංක 62-0678 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...