Thursday, November 28, 2024

NB-9905

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හගුරන්කෙත ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9905

63-3688

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  තලංගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Utkal Automobiles සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-3688


Wednesday, November 27, 2024

NE-1304

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  තණමල්විල ඩිපෝව මගින් Lanka Ashok Leyland Ltd වෙතින් කුලි පදනමට ලබා ගත් Ashok Leyland - Eagle 816 මාදිලියේ Azad බඳ සහිත සූබෝගිබෝගි බස් රථයක්..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
බස් රථයේ ආසන 30 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-1304 දරණ මෙම බස් රථය 2017 වසරේදී නිෂ්පාදනය කර ඇත


NA-1167

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Kailash Vahn Private Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1167




Tuesday, November 26, 2024

NB-9909

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මට්ටක්කුලිය ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Bharat Coach Builders (Pvt) Ltd  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NB-9909

NA-1150

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මතුගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Kailash Vahn Private Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1150



Monday, November 25, 2024

NB-9914

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාඇල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9914





 

NA-1145

 Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  කටුබැද්ද ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Brij Associat  සමාගමමගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1145




Sunday, November 24, 2024

NB-9922

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩුගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-9922

63-4710


 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අංගොඩ ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4710


Thursday, November 21, 2024

NB-9926

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කොත්මලේ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9926





NA-1142

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැස්බෑව ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Kailash Vahn Private Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1142




Wednesday, November 20, 2024

NB-9927

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NB-9927





NA-1140

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Azad Coach Builders (Pvt) Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1140




Tuesday, November 19, 2024

NC-1283

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පේදුරුතුඩුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-1283




NA-1127

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Kailash Vahn Private Ltd මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1127



Tuesday, November 12, 2024

NC-0050

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0050




NA-1122

Pic by  Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යාපනය ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Utkal Automobiles සමාගම මගින් නිපදවා ඇත.. 
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1122


Sunday, November 10, 2024

NC-0458

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පොළොන්නරුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලියාපදිංචි අංකය NC-0458


GE-1475

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාවනැල්ල ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GE-1475




Saturday, November 9, 2024

NC-0072

 Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හගුරන්කෙත ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0072



63-4878

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නිකවැරටිය ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4878


Friday, November 8, 2024

NC-0080

 

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0080





 

63-4092

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මාවනැල්ල ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4092


 




Thursday, November 7, 2024

NC-0114

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැස්බෑව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ ඉන්දියාවේ M.G. ALMA Motors  සමාගම මගින්  2014 වසරේදී නිපදවා ඇත..
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
2×2 සැකැස්මට (Layout) නිර්මිත මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය NC-0114