Tuesday, April 29, 2025

NA-3475

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Brij බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Brij Associate පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3475

NA-3467

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...කෙසේ නමුත් වර්තමානයේදී ඩිපෝව මගින් නව Turbo එන්ජිමක් සවි කර ධාවනයට යොදවා ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3467

Monday, April 28, 2025

NA-3463

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...කෙසේ නමුත් වර්තමානයේදී ඩිපෝව මගින් නව Turbo එන්ජිමක් සවි කර ධාවනයට යොදවා ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3463


 





 

NA-3428

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ගිරිඋල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3428


 





Sunday, April 27, 2025

NA-3409

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3409


 




63-0594

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝවට අයත් Tata - LP 909/36 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders සමාගම මගින්  1998 වසරේදී නිපදවා ඇත..
බස් රථ 850 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ ලංගම හා එක්වූ බස් රථයකි..
D කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 32 කි...
NA 697di මාදීලියේ එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-0594

Friday, April 25, 2025

NA-3391

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3391


 



NA-3390

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3390


 


Thursday, April 24, 2025

NA-3382

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3382


 

NA-3380

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3380


Wednesday, April 23, 2025

NA-3374

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැස්බෑව ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත...බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...ලියාපදිංචි අංක NA- 3374

63-4019

Pic copy from Old bus Photo Collector's Society on fb

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑලිය ඩිපෝවට අයත් TATA - LP 1510/52 මාදිලිය Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර මෙම මාදිලියේ සියළුම බස් රථ ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
බස් රථය 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන ⁣අතර එහි පිස්ටන් වල සම්පූර්ණ විස්ථාපනය (Displacement) 5675 cc වේ...
එමෙන්ම ඉන්ධන පද්ධතිය ස්වභාවික ඍජු විදුම් (Direct Injection - Naturally Aspirated) තාක්ෂණයෙන් යුක්තයි...
චැසියේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm කි.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයක් වන මෙහි ආන්ත්රික සුක්කානමක් (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
පැති හදිසි පිටවීමේ දොරටුවක්ද (Emergency Exit) බස් රථය සතු වේ..
වඩාත් ඉඩකඩ සහිත පළලින් වැඩි මගී ආසන 42 කින් (2*2 Layout) යුත් මෙම මාදිලියේ බස් රථ එදා මෙදා තුර ලංගම සතු වූ හොඳම බස් මාදිලියක් ලෙස සැලකේ...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය 63-4019


 

Tuesday, April 22, 2025

NA-3306

  Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3306 වේ... 









NA-3299

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3299 වේ... 

















Monday, April 21, 2025

NA-3296

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල උතුර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3296 වේ... 

















NA-3295

  Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3295 වේ... 







 




Sunday, April 20, 2025

NA-3293

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතර ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3293 වේ... 







 



NA-3281

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3281 වේ... 
















Friday, April 18, 2025

NA-3278

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3278 වේ... 







 


NA-3272

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3272 වේ... 















Thursday, April 17, 2025

NA-3269

  Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Ruby Coach Builders Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3269 වේ... 















NA-3260

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පුත්තලම ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3260 වේ...