Sunday, June 1, 2025

GI-0480

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GI-0480

61-9521

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Lanka Ashok Leyland Ltd සමාගම මගින්  1998 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. 
ලියාපදිංචි අංකය 61-9521

Thursday, May 29, 2025

63-2720

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Utkal Automobiles සමාගම මගින්  1999 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ.. 
ලියාපදිංචි අංකය 63-2720

23-1650

 Pic Copy from Old bus photo Collector's Society on fb

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝව සතු Fiat  - 650 E මාදිලියේ  
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-1650
ඉතාලියෙන් ආනයනය කරන ලද Fiat - 650 E චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇති අතර D කාණ්ඩයට අයත් බස් රථයකි.. 

Sunday, May 25, 2025

NA-3697

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3697 වේ... 

GE-4673

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1510/36 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
2000 වර්ෂයේ නිෂ්පාදිත මෙම රථය ලංගම ඇණවුම් මත ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
ලංගම වෙනුවෙන්ම නිපදවූ තනි දොර බස් රථ මාදිලියක් වුවත් Dimo සමාගම විසින් මෙම බස් රථ ඉතාම සුළු ප්රමාණයක් එවකදී පුද්ගලික අංශය වෙතද අලෙවි කරන ලදී...
රෝද අතර පරතරය 3625 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි..මගී ආසන 30 කින් යුක්ත වේ..
එසේම ආන්ත්රික සුක්කානම (Manual Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම මාදිලියේ බස් රථ කඳුකර ග්රාමීය සේවා සපයන ඩිපෝවන් මගින් තවමත් අඛණ්ඩ ධාවනය⁣ට එක් කර තිබේ..
ලියාපදිංචි අංකය GE-4673

Monday, May 19, 2025

NA-3681

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෙල්දෙණිය ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදීලියේ Antony බඳ සහිත බස් රථයක්...
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated) එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power assisted Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ Antony Garages (Pvt) Ltd මගින් නිපදවා ඇත.. සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි.. බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි..B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර බස් රථයේ ලියාපදිංචි අංකය NA-3681 වේ... 

NA-3659

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්ගොඩ ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත... බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...
ලියාපදිංචි අංක NA- 3659

Saturday, May 17, 2025

NA-3658

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැකිරාව ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර සිලින්ඩර 6 කින් යුත් සම්පූර්ණ විස්ථාපනය (Displacement) 6540 cc ක් වන Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත... බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power Assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි...එය ඉදිරියට වේග 5 කි... (5F+1R) 2*2 සැකැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) මගින් නිපදවා ඇත...සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි...පැති හදිසි පිටවීමේ දොරටුව (Emergency Exit) සහිතයි... රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm ක් වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...එසේම එහි චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වන අතර පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 ක් වේ...
ලියාපදිංචි අංක NA- 3658

NA-3654

 Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්...
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් මගින් බල ගැන්වේ
බස් රථයේ සුක්කානම බල හැසිරවීමකින් (Power Assisted Steering) යුතු වන අතර ඉදිරියට වේග 5 කින් යුත් Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි... (5F+1R)
2*2 සැලැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
සම්පූර්ණයෙන්ම ශ්‍රි ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..

ලියාපදිංචි අංකය NA-3654