Pic Copy from Old bus photo Collector's Society on fb
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝව සතු Fiat - 650 E මාදිලියේ
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-1650
ඉතාලියෙන් ආනයනය කරන ලද Fiat - 650 E චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇති අතර D කාණ්ඩයට අයත් බස් රථයකි..
No comments:
Post a Comment