Wednesday, May 3, 2023

NC-0796

Pic by Sampath Samarasinghe
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NC 0796 දරණ මෙම බස් රථය 2014 වසරේදී ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති බස් රථයකි...
H Series Turbo inter cooler (BS 3) කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
මගී ආසන 54 කින් යුතු මෙම බස් රථය ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් වේ..

No comments:

Post a Comment