Tuesday, June 27, 2023

NA-3655

 Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොණරාගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Ashok Leyland Limited බඳ සහිත බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් මගින් බලගැන්වේ... 
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ Ashok Leyland Limited පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක NA
3655


No comments:

Post a Comment