Wednesday, June 28, 2023

NB-1196

 Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝව සතු Ashok Leyland Viking 210 වර්ගයේ  බස් රථයක්..
ලියාපදිංචි අංක NB-1196 දරණ මෙම බස් රථය 2011 වසරේ ක්රියාත්මක කල බස් රථ 300 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ කලවාන ඩිපෝවට ලැබී ඇත..
2011 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 54 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි...



No comments:

Post a Comment