Thursday, July 20, 2023

61-9730

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් TATA LP 909/36 වර්ගයේ Kesco බඳ සහිත බස් රථයක්...
1993 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
මගී ආසන 30 කින් සමන්විත බස් රථයේ බඳ කැප්පෙටිපොළ පිහිටි කෙස්කො සමාගම මගින් නිපදවා ඇත 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3600 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... 
බස් රථයේ ලියාපදිංචි අංකය 61-9730 වේ...

as @ 11/07/2023...✍️©️MCSL

Important ~ 🚫

2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත.. 

 



No comments:

Post a Comment