Monday, July 10, 2023

62-4611

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්...
1995 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 2*2 සැලැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 42 කින් යුත් බස් රථයකි බඳ කැප්පෙටිපොළ පිහිටි කෙස්කො සමාගම මගින් නිපදවා ඇත
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය 62-4611
as @ 07/07/2023...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..

  


No comments:

Post a Comment