Sunday, July 23, 2023

GE-3892

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංකය GE-3892
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
2000 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි...
පසුකාලීනව කරන ලද අළුත්වැඩියා හේතුවෙන් බස් රථයේ ඉදිරිපස මුල් පෙනුම හා පසුපස පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.. 



No comments:

Post a Comment