Thursday, July 20, 2023

NA-2176

 Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් TATA LP 1510/52 වර්ගයේ Anthony බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -2176
2007 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Anthony Garages pvt Ltd මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද අතර පරතරය 5195 mm වන අතර ඒ අනුව ලංගමවර්ගීකරණයේ B කාණ්ඩයට අයත් වේ..  



No comments:

Post a Comment