Monday, July 24, 2023

NA-3481

 Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කලවාන ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ බස් රථයක්...
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ  ඇත...
බස් රථයේ සුක්කානම බල හැසිරවීමකින් (Power Assisted Steering) යුතු වන අතර ඉදිරියට වේග 5 කින් යුත් Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි... (5F+1R)
2*2 සැලැස්මට (Layout) නිමැවූ සාමාන්ය මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ 
සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3308 mm වේ...
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය NA-3481
as @ 07/07/2023...✍️©️MCSL

Important ~ 🚫
2003 අංක 36 දරණ [සංශෝධිත] බුද්ධිමය දේපල පනත (Intellectual Property Act No; 36 of 2003) යටතේ අපගේ ඡායාරූප අයිතීන් ආරක්ෂා කෙරෙන අතර එම ඡායාරූපයන්හි කුමන හෝ විකෘති කිරීමකට , අංග ඡේදනයකට ⁣හෝ විකිරණයකට (infix) හෝ හීනකාරක ක්රියාවකට විරෝධය පෑමේ අයිතිවාසිකම නීතිය මගින් ආවරණය කෙරෙනු ඇත..

  



No comments:

Post a Comment