Saturday, July 29, 2023

NB-8654

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංක NB-8654 දරණ මෙම බස් රථය 2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ කලවාන ඩිපෝවට ලැබී ඇත..
2014 වර්ෂයේදීම නිෂ්පාදිත බස් රථයක් වන අතර H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ..
බස් රථය මගී ආසන 42 කින් සමන්විත වන අතර බල හැසිරුම් සුක්කානමකින් (power steering) සහ Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි...

  


No comments:

Post a Comment