Friday, July 14, 2023

NB-9505

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්..
2014 වසරේදී ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ රත්නපුර ඩිපෝවට ලැබී ඇති බස් රථයකි...
H Series Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත අතර සුක්කානම බල හැසිරවීමක්ද ( power steering ) සහිතයි..
මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් වේ..
බස් රථයේ ලියාපදිංචි අංකය NB-9505


 

No comments:

Post a Comment