Friday, July 14, 2023

ND-9979

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Ashok Leyland 12M වර්ගයේ Bharath බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND-9979
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවා ඇත..
ඉන්දියාවේ Bharat Coach Builders (Pvt) Ltd  විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...
හදිසි පිටවීමේ දොරටු (Emergency Exit) දෙකකින්ද සමන්විත අතර පිටුපස වාමුවාවද ඇතුලතින් විවෘත කල හැකි පරිදි හදිසි ⁣පිටවීමේ දොරටුවක් ලෙස සකසා ඇත..
රෝද අතර පරතරය 6200 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ A කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි..

ලංගමය සතු දිගින් වැඩිම බස් රථ විශේෂයද මෙම වර්ගයයි.  

No comments:

Post a Comment