Sunday, August 13, 2023

61-5266

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Jay බඳ සහිත බස් රථයක්...
1992 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර ඉන්දියාවේ JAY Coach Enterprises (PVT) Ltd  සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
රෝද අතර පරතරය 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... 
එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm කි.. B කාණ්ඩයට අයත් බස් රථයකි.. ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ. 
ලියාපදිංචි අංක 61-5266 දරන මෙම බස්රථයඋඩහමුල්ල ඩිපෝව සතුව පැවති අතර සේවා අවශ්යතා මත බණ්ඩාරවෙල ඩිපෝව මගින් රැගෙන ධාවනයට එක්කර ඇත...මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත... 

 

No comments:

Post a Comment