Wednesday, August 16, 2023

61-6151

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩුගම ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදිලියේ Lanka Ashok Leyland බඳ සහිත බස් රථයක්...
1993 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර ඉන්දියාවේ Lanka Ashok Leyland Ltd සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද අතර පරතරය 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වේ... 
B කාණ්ඩයට අයත් බස් රථයකි.. ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිත වන අතර Timing ගියර පද්ධතියකින් සමන්විත වේ. 
ලියාපදිංචි අංක 61-6151 දරන මෙම බස්රථය 
ධාවනයෙන් ඉවත්කර ඇත... 


No comments:

Post a Comment