Wednesday, August 30, 2023

62-0225

Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-0225
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත ලටෙක් සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1993 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5195 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
 බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 



No comments:

Post a Comment