Wednesday, August 9, 2023

63-2820

Pic by  Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොණරාගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ බස් රථයක්..
1999 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම මොණරාගල ඩිපෝවට ලැබී ඇත....
මෙම බස්රථයේ මගී ආසන 42 කි.. ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL (Euro) කාණ්ඩයේ 6540 cc සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය 63-2820



No comments:

Post a Comment