Monday, August 14, 2023

NC-0298

Pic by Sampath Samarasinghe

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදූර ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 මාදීලියේ බස් රථයක්..
ලියාපදිංචි අංකය NC-0298
බස් රථ 2200 ආනයනය කිරීමේ වැඩ සටහන යටතේ 2014 වසරේදී ලංගම හා එක්වූ බස් රථයකි..
B+ කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 54 කි...
බස් රථය H Series Turbo Intercooler වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ
H Series 6ETI3K Turbo intercooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙ Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි..
3×2 සැකැස්මට (Layout) නිර්මිත උස් මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..


 

No comments:

Post a Comment