Friday, September 1, 2023

62-1850

Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අම්බලන්තොට ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි... 
ලියාපදිංචි අංකය 62-1850



No comments:

Post a Comment