Sunday, September 3, 2023

62-2250

 Pic by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1995 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි... 
ලියාපදිංචි අංකය 62-2250



No comments:

Post a Comment