Tuesday, September 12, 2023

62-3724

Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝවට අයත් TATA LPO 1313/47 මාදිලියේ Dimo බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-3724
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP O 1313/47 චැසියක් මත ඩිමෝ සමාගම මගින් බද නිපදවා ඇත
1995 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 40 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 4725 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
 


No comments:

Post a Comment