Wednesday, September 13, 2023

NE-0894

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ  ඇල්පිටිය ඩිපෝව මගින් Lanka Ashok Leyland Ltd වෙතින් කුලි පදනමට ලබා ගත් Ashok Leyland - Eagle 816 මාදිලියේ Azad බඳ සහිත සූබෝගිබෝගි බස් රථයක්..
බස් රථය බල හැසිරුම් සහිත සුක්කානමකින් (Power assisted Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින් ද යුක්ත වේ...
එය ඉදිරියට වේග 5 කි...(5F+1R)
රෝද අතර පරතරය 4200 mm වන අතර C කාණ්ඩයේ බස් රථයකි..
බස් රථයේ ආසන 30 ක් වන අතර එය 2*2 සැකැස්මට (layout) නිමවා ඇත..
ලියාපදිංචි අංක NE-0894 දරණ මෙම බස් රථය 2016 වසරේදී නිෂ්පාදනය කර ඇත

 


No comments:

Post a Comment