Monday, October 2, 2023

22-1443

Pic by  Maurice Bateman

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් AEC - RT මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-1443

ලංගම ස්ථාපිත කිරීමට සමගාමීව එංගලන්තයෙන් ආධාර ලෙස මෙරටට ලැබී ඇත
1957 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

 

No comments:

Post a Comment