Tuesday, October 3, 2023

22-1661

Pic Courtesy by Primal Madusanka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල දකුණ ඩිපෝව සතු Mercedes Benz - OP 312 මාදිලියේ  Volly බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-1661
මෙවැනි බස්රථ 289 ක් 1958 ලංගම ස්ථාපිත කිරීමට සමගාමීව ජර්මන් රජයෙන් ලබාගෙන ඇති අතර මෙහි බඳ ස්විට්සර්ලන්තයේ වෝලි සමාගමේ Volly Coach Builders නිෂ්පාදනය කර තිබේ.
රෝද අතර පරතරය 4825 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 
 

 

No comments:

Post a Comment