Thursday, October 5, 2023

22-2843

 Pic Courtesy by Janith Tharaka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කඩවත ඩිපෝව සතු Mercedes Benz  - OP 312 මාදිලියේ  Volly බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-2843
මෙවැනි බස්රථ 289 ක් 1958 ලංගම ස්ථාපිත කිරීමට සමගාමීව ජර්මන් රජයෙන් ලබාගෙන ඇති අතර මෙහි බඳ ස්විට්සර්ලන්තයේ වෝලි සමාගමේ Volly Coach Buildersනිෂ්පාදනය කර තිබේ.
රෝද අතර පරතරය 4825 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

No comments:

Post a Comment