Friday, October 6, 2023

22-2949

Pic by  John Miller

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Leyland - RTL මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක 22-2949 දරණ මෙම බස්රථය A කාණ්ඩයට අයත් වේ.. 
ලංගම ස්ථාපිත කිරීමට සමගාමීව එංගලන්තයෙන් ආධාර ලෙස මෙරටට ලැබී ඇත
1957 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 
මෙය ලංකාවට ගෙනඒමෙන් පසු අලුත්වැඩියා අවස්ථාවක නව එන්ජිමක් සහ ගියර කට්ටලයක් වේරහැර එකලස් අංගනයේ දී සවිකොට නැවත ධාවනය එක් කර ගෙන තිබේ.
ලංගම පුරාණයේ සුවිශේෂ බස් රථයක් වන මෙය එවක ලංකා ගුවන්සේවයේ (වත්මන ශ්රී ලංකන් එයාලයින්) සේවක කංඩායම් ප්රවාහනයට යොදවාගෙන තිබූ අතර "ලංකා සූරයා " යන අනුවර්තන නාමය මෙයට යොදාගෙන තිබේ.

No comments:

Post a Comment