Sunday, October 8, 2023

22-3775

Pic Courtesy by Bruce Harris

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වේරහැර මධ්‍යම වැඩපොල සතු Leyland - Comet මාදිලියේ වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංක 22-3775 දරණ මෙම බස් රථය වේරහැර මධ්‍යම වැඩපොලේ සේවක ප්‍රවාහනයට යොදා ගෙන ඇත B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මෙම බස් රථය මොරටූව ඩිපෝව සතුව පැවති බස්  රථයකි 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

 


No comments:

Post a Comment