Monday, October 9, 2023

22-8325

Pic Courtesy by R. Darmapala

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව සතු Mercedes Benz  - LP 322/36 මාදිලියේ  
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-8325
රෝද අතර පරතරය 3625 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

 


No comments:

Post a Comment