Wednesday, October 11, 2023

23-0795

Pic Courtesy by S.J. Frenando

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝව සතු Mercedes Benz  - LP 322/42 මාදිලියේ  
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-0795
ජමනියෙන් ආනයනය කරන ලද Mercedes Benz  - LP 322/42 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 4225 mm වන අතර C කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

 


No comments:

Post a Comment