Friday, October 13, 2023

23-2416

Pic Copy from "BADULU KOCHCHIYA" Sinhala Film

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝව සතු Mercedes Benz  - LP 1113/42 මාදිලියේ  වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-2416
ජමනියෙන් ආනයනය කරන ලද Mercedes Benz  - LP 1113/42 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 4225 mm වන අතර C කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 

 


No comments:

Post a Comment