Monday, October 16, 2023

23-4136

Pic Courtesy by Lasindu Pathinagoda

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝව සතු Tata Mercedes Benz  - LP 312/42 මාදිලියේ  වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-4136
ඉන්දියාවෙන් ආනයනය කරන ලද Tata Mercedes Benz  - LP 312/42 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 4225 mm වන අතර C කාණ්ඩයට අයත් බස් රථයකි..  
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 



No comments:

Post a Comment