Tuesday, October 17, 2023

23-4244

Pic Courtesy by Lahiru Mallikaarachchi

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝව සතු Tata Mercedes Benz  - LP 312/32 මාදිලියේ  වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-4244
ඉන්දියාවෙන් ආනයනය කරන ලද Tata Mercedes Benz  - LP 312/32 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 3225 mm වන අතර E කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


No comments:

Post a Comment