Thursday, October 26, 2023

23-7353

Pic Courtesy by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවට අයත් Isuzu - BF 50 මාදිලියේ බස් රථයක්...
1976 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 6BD1 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි..මගී ආසන 38 කින් සමන්විත බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5200 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 23-7353  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...

 

No comments:

Post a Comment