Wednesday, November 15, 2023

22-8464

Pic Copy from Old bus photo collectors society on fb

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නාවලපිටිය ඩිපෝවට අයත් Mercedes Benz - LP 322/36 මාදිලියේ  බස් රථයක්...
1961 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි..බස් රථයේ බඳ වේරහැර මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 22-8464  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


 

No comments:

Post a Comment