Monday, November 20, 2023

23-2334

 Pic by  Mike Tisdale

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්මලාන ඩිපෝවට අයත් Leyland - RTW මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක 23-2334 දරණ මෙම බස්රථය A කාණ්ඩයට අයත් වේ.. 
ලංගම ස්ථාපිත කිරීමට සමගාමීව එංගලන්තයෙන් ආධාර ලෙස මෙරටට ලැබී ඇත
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 



No comments:

Post a Comment