Tuesday, November 7, 2023

29-0411

Pic Copy from Paper Article

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
1979 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර Timing ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 29-0411 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment