Thursday, November 30, 2023

29-4837

Pic Courtesy by Ranil Senavirathna

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝවට අයත් Leyland - Boxer 1200 මාදීලියේ බස් රථයක්..  බස් රථයේ බඳ ඒකල මධයම වැඩපොල මගින්  1982 වසරේදී නිපදවා ඇත..
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මෙම මාදිලියේ බස්රථ 25 පමන ලංගම සතුව තිබී ඇත.
ලියාපදිංචි අංකය 29-4837 දරන මෙම බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment