Wednesday, November 8, 2023

29-4886

Pic Courtesy by Sisira Kumara

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝවට අයත් Isuzu - BF 40 මාදිලියේ බස් රථයක්...
1980 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 6BD1 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. බස් රථයේ බඳ ජපානයේ  Kitamura MFG Co Ltd මගින් නිපදවා ඇත..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 29-4886  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...



No comments:

Post a Comment