Thursday, November 9, 2023

30-3875

Pic Courtesy by S.A. Dasanayaka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහියංගණ ඩිපෝවට අයත් TATA LP 1210/42 මාදිලියේ  බස් රථයක්...
1983 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි..බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4225 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 1970 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 30-3875  දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...



No comments:

Post a Comment