Friday, November 10, 2023

60-3541

 

Pic Courtesy by Ishara Koralage

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වැලිසර ඩිපෝවට අයත් Isuzu - ECR මාදිලියේ බස් රථයක්...
1986 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 6BD1 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ.. 
එසේම ස්වයංක්‍රීය (Automatic) ගියර පද්ධතියක් රථය සතු වන අතර බල සුක්කානම (Power  Steering) සහිතයි.. බස් රථයේ බඳ ජපානයේ  Kitamura MFG Co Ltd මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5000 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 60-3541 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment