Monday, November 13, 2023

60-7492

Pic by Andy Izatt

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ පානදුර ඩිපෝවට අයත් Mercedes Benz - OF 1113/44 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
1990 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4425 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 60-7492 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment