Monday, November 13, 2023

61-0148


 Pic by Andy Izatt

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවට අයත් Mercedes Benz - OF 1113/44 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ Kesco සමාගම මගින් නිපදවා ඇත..
1990 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4425 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 61-0148 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment