Tuesday, November 14, 2023

61-1448

Pic Copy from Paper Article

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව ඩිපෝවට අයත් Ashok Leyland - Viking 210 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ ඉන්දියාවේ TVS coach builders සමාගම මගින් නිපදවා ඇත..
1991 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර Timing ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 61-1448 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...




No comments:

Post a Comment