Wednesday, November 15, 2023

61-8675

 Pic Courtest by  Madusha Jayasinghe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ වාරියපොල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Dimo බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 61-8675
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත Dimo Lanka Auto Assembly Ltd මගින් බද නිපදවා ඇත
1994 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 40 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 61-8675 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...

No comments:

Post a Comment