Thursday, November 16, 2023

61-9225

Pic Courtesy by D.M. Siripala

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1994 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...
ලියාපදිංචි අංක 61-9225 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත... 


 

No comments:

Post a Comment