Friday, November 17, 2023

62-1512

Pic Courtesy by  Dinesh Suranga

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඩිපෝවට අයත් TATA LPO 1313/47 මාදිලියේ Dimo බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP O 1313/47 චැසියක් මත ඩිමෝ සමාගම මගින් බද නිපදවා ඇත
1995 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 40 කින් යුක්තයි... 
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4725 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1655 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2455 mm කි..
ලියාපදිංචි අංක 62-1512 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..


No comments:

Post a Comment